lan englan tam

අතන මෙතන

අළු පැහැති ආරංචි සහ හමුවේද අපේ වෙණ තත සහුර්ද කතිකාවතක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ලියනගේ අමරකීර්ති මහතගේ නවත ම කාව්‍ය සංග්‍රහය වන 'හමුවෙද අපේ වෙණ තත ' සහ නවත ම කෙටි කතා සංග්‍රහය වන' අලු පැහැති ආරංචි ' පිළිබඳව සහුර්ද කතිකාවක් 2017 අගෝස්තු මස 27 ඉරිදා උදේ 9.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අංක 368/6 දරන ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේදීය.

සත්ජන සහුර්ද සංසදය සහ ක්‍රිස්තියානි මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වෙන මෙම සංවාදයේදී ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන ,මහචර්‍ය ප්‍රභාත් ජයසිංහ ,පියල් කාරියවසම් ,කපිල කුමාර කාලිංග ඇතුළු ලේඛකයින් කිහිප දෙනෙකු අදහස් දැක්වීමට නියමිතය.

මෙම කතිකාව පාඨක හිත මිතුරන් විසින් සංවිධානය කරනු ලබන ලැබේ.

Back to top
Go to bottom

Popular News