lan englan tam

විශේෂාංග

මනෝජ්ට ගෞරව සම්මානයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීත අධ්‍යක්ෂවරයා වන මනෝජ් පීරිස්ට ගෞරව සම්මානයක් හිමි වෙලා. විශ්වාභිනන්දන යනුවෙනුයි එම ගෞරව සම්මානය නම් කොට ඇත්තේ.

බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ කලාකරු සම්මාන උලෙළේදීයි මනෝජ් මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ.

දැන් මනෝජ්ව අපට හඳුන්වන්න වෙන්නේ සංගීත විශාරද විශ්වාභිනන්දන මනෝජ් පීරිස් ලෙසටයි.

kemadasa

shungara

Back to top
Go to bottom