lan englan tam

විලාසිතා

පැරිස් ෆැෂන් වීක් ආපු සෝනම් කපූර්ගේ අමුතු ඇඳුම: වීඩියෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ප්‍රංශයේ පැවැත්වෙන “පැරිස් ෆැෂන් වීක්’ විලාසිතා දැක්මේ සිසිර ඍතුව සඳහා වූ නිර්මාණ එකතුව ඉදිරිපත් කිරීමට බොලිවුඩ් නිළි සෝනම් කපූර් එක්ව සිටියා.

Ralph & Russo වෙළඳ සන්නාමයේ විලාසිතාවක් සඳහා පෙනී සිටි සෝනම් කපූර් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ ඇය හැඳ සිටි සුදු පැහැති ඉතාමත් බර මෙන්ම දිගු මංගල ගවුම නිසා.

අලංකාර ආභරණ සහ දිගු වේලය සෝනම්ට රාජකීය පෙනුමක් එක් කර ඇති බවයි බොහෝ දෙනකුගේ අදහස වුණේ.

මෙම ගවුම එසවීමට තවත් කිහිප දෙනකුගේම උපකාරය ඇයට අවශ්‍ය වී තිබුණා.

Back to top
Go to bottom

Popular News