lan englan tam

පුවත්

දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට කෘතිය එළිදැක්වීම හා චිත්‍රපට උළෙල හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුමින්ද කිත්සිරි ගුණරත්නගේ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සහ ශ්‍රී ලාංකේය මානවවංශලේඛ චිත්‍රපටය කෘතිය එළිදැක්වීම සහ දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට උළෙල අප්‍රේල් 05 වන බදාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

චිත්‍රපට උළෙල සමාරම්භය ප.ව 1.30 ට සිදුවන අතර කෘතිය එළිදැක්වීමේ  -ප.ව 3.30ට සිදු කිරීමට නියමිතය.

සංවිධානය ජීවන මුද්‍රා සංස්කෘතික සාමූහිකය.

වැඩිවිස්තර පහතින්.

17759851 1382227235169611 582942759451978662 n17758551 1382227231836278 2367729657860924588 o

17493024 1382227228502945 6205262284337892809 o

Back to top
Go to bottom

Popular News