lan englan tam

පුවත්

දෙරණ අධිපති දිලිත්ට බතික් මුහුණක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ මාධ්‍ය ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතාට බතික් ව්‍යාපාර කටයුතුවල නියැලෙන මාධ්‍යවේදිනී රුවිනි ගුරුගේ බතික් වැඩ දැමූ ඔහුගේ මුහුණ සිතුවම් කළ තිළිණයක් ලබා දුන්නේය.

රුවිනි යනු මෑතකදී මව්බිම පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධුරයෙන් ඉවත්ව තමන්ගේම හැකියාව වන බතික් කලාව ව්‍යාපාරය කොට වෙහෙස වී දියුණු වීමට උත්සාහ ගන්නා දිරිය කතකි.

Back to top
Go to bottom

Popular News