lan englan tam

පුවත්

ලබන වසරේදී එන 'ලාල් සලාම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලබන වසරේදී එළිදැක්වීමට නියමිත කොලිවුඩයේ රජු ලෙස හඳුන්වන රජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය 'ලාල් සලාම්' පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබේ.

ලයිකා චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වෙති.
රජිනිගේ දියනිය අයිශ්වර්යා රජිනිකාන්ත්ගේ නිශ්පාදනයක් වන මෙය පළමු දෙමළ ක්‍රීඩා චිත්‍රපටය ලෙසද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Back to top
Go to bottom

Popular News