lan englan tam

පුවත්

ලෙස්ලි ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උපාලී ප්‍රවෘත්තිපත්‍ර සමගමේ ( දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත් සමූහය ) ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂක වරයාවූ ලෙස්ලි ධර්මරත්න මහතා (03)  අභාවප්‍රාප්තවි ඇත. 

දේහය මේවන විට 204,  ජයන්තිපුර, බත්තතරමුල්ල යන නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට  (05)  සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

Back to top
Go to bottom

Popular News