lan englan tam

පුවත්

අදම ගිහින් බැලිය යුතු නාට්‍ය තුනක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය සම්මානය ඇතුළු තවත් සම්මාන ගණනක් හිමි කරගත් වේකන්සියක් ඇත, විජය භූමි, කළුවර රැඟුමක් වේදිකා නාට්‍ය අද (20) සවස 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. 

ආසන ප්‍රවේශපත් රුපියල් 400 වන අතර පාසල් සිසුන් සඳහා ප්‍රවේශපත් රුපියල් 300කි. 
 
නොපමාව අදම නාට්‍ය නරඹන්නැයි අපි ඔබට ආරාධනා කරමු.
 
apeksha ada 20
Back to top
Go to bottom

Popular News