lan englan tam

පුවත්

ළමයින් දෙස ළමයින් ලෙස බලමු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ළමා නාට්‍ය සඳහාම අද (29) දිනයේ ටවර් නාට්‍ය හා රංගකලා පාසල වෙන් කර තිබෙන්නේ ළමයින් පිළිබඳව වන දැක්මට සුබවාදයක් ලබා දෙමිනි.  

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ 2021/22 කණ්ඩායමේ ළමා නාට්‍ය විෂය වෙනුවෙන් සිදු කරන ප්‍රායෝගික විභාග කාර්යයක් හැටියට ඒ අනුව Dreams Lanterns, Lillys Magic World යන නාට්‍ය සහ තවත් නාට්‍ය දෙකක් උදෑසන 09 සිට පෙන්වීමට කටයුතු යොදා තිබේ. 
 
ඇතුළුවීම නොමිලේ සිදු වන අතර එක් නාට්‍යයක් සඳහා පැය භාගයක කාලයක් වෙන් කර ඇත.
 
Dreams Lantern විරාජ් සඳුන්ගේ අධ්‍යක්ෂණයකි.
 
lama natya tower 2
 
Back to top
Go to bottom

Popular News