lan englan tam

පුවත්

හඳගම Antique කඩයක මරණයක් දර්ශන අවසන් කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අශෝක හඳගම රංග කාර්යයක් හැටියට නිමවන ලද 'Antique කඩයක මරණයක්' වේදිකා නාට්‍යය එළඹෙන මාර්තු 09 වැනිදා සහ 10 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස 07ට වේදිකාගත කිරීමට කටයුතු යොදා තිබේ.

Antique කඩයක මරණයක්' නාට්‍යය මේ වසරේ මාර්තු මස දර්ශනයකින් අවසන් කිරීමට නියමිත බවද මීට පෙර නාට්‍යයේ නිර්මාණකරුවන්ගේ පාර්ශ්වයෙන් දැනුම් දී තිබිණි. 
 
ප්‍රවේශ පත් රුපියල් 3000, 2500, 1500, 1000ට අලෙවි වන අතර වැඩි විස්තර සුසන්තට (077 7043356) හෝ රොෂාන්ට (076 7228202) හෝ ඇමතීමෙන් දැනගත හැකිය.
 
සම්මානනීය නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයක් වූ මෙය වසර කිහිපයක් සාර්ථකව වේදිකාගත කෙරිණි.
Back to top
Go to bottom

Popular News