lan englan tam

පුවත්

රන්වීර්-දීපිකා අනාගත මව්පියෝ නිවෙස් බලා යති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනන්ත් අම්බානි-රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ මංගල්‍යයෙන් පසුව ජම්නගර් සිට නිවෙස් බලා යන නුදුරේ දෙමාපියන් වීමට නියමිත රන්වීර් සිං-දීපිකා පදුකෝන්ගේ ඡායාරූප ඉන්දීය මාධ්‍ය පළ කර තිබිණි.

දින තුනක උත්සව නිමවීමෙන් අනතුරුව ජම්නගර් ගුවන්තොටුපළේදි සිය නිවෙස් බලා යන රන්වීර්-දීපිකා දැකගත හැකි විය.
Back to top
Go to bottom

Popular News