lan englan tam

පුවත්

තර්ස්ටන් පිටිය රත්කළ විශාකා මියුසියස් ක්‍රිකට් සටන (ඡායා)

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

කොළඹ මියුසියස් විද්‍යාලය සමග පළමු වරට පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 144 කින් ජය ගන්නට කොලඹ විශාකා විද්‍යාලය ඊයේ සමත් විය. 

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විශාඛා විද්‍යාලය පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 224 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මියුසියස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 80 ක් පමණයි.

 සබැඳි පුවත්

කාන්තා බිග් මැච් රැල්ලේ පළමු තරඟය මෙන්න

 ඡායා - ceylonjournals

 

Face Book Setup 01

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News