lan englan tam

පුවත්

තරු දෙපලක් එක වර රැස් විහිදුවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉංග්‍රීසි ගී පද රචකයෙකු සහ ගායකයෙකු වන එඩ් ශීරන් බෙහෙවින් ජනප්‍රිය කලාකරුවෙකු වෙනවා මෙන්ම ඔහු පසුගිය දිනක ඉන්දීයාවේ මෙන්ම ලෝකයේම ජනප්‍රිය ඉන්දියානුවෙකු හමු විය.

ඒ ෂාරුක් ඛාන්ය.
 
එහිදී එඩ් ශීරන් ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියතම රංග මුද්‍රාව ඉගෙනීමට කටයුතු කිරීම බෙහෙවින් අවධානය දිනාගෙන තිබේ.
 
එඩ් ශීරන් ඉන්දියාවට මේ දිනවල පැමිණ සිටින්නේ බොලිවුඩයේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහාය.
 
ෂාරුක්ගේ මෙම ජනප්‍රිය රංග මුද්‍රාව පුහුණු කිරීමට ෆාරාහ් ඛාන්ද එක්ව සිටිනු ඡායාරූපවල දක්නට ලැබිණි.
Back to top
Go to bottom

Popular News