lan englan tam

පුවත්

ස්වර්ණා පණ පොවන චරිත කතාව 'රාණි' පළමු පෝස්ටරය එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනියගේ හීනයක් මේ වන විට සැබෑ වෙමින් පවතී.

ඒ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිත කතාව පදනම් කර නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට ඇයට හැකියාව ලැබීම හේතුවෙනි.
එම චිත්‍රපටයේ පළමු පෝස්ටරය චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම 'ලයිකා' ආයතනය විසින් පසුගිය දිනක එළිදැක්වුණ අතර 'රාණි චිත්‍රපටය' ගැන බොහෝ සිනමා රසිකයින් බෙහෙවින් බලාපොරොත්තු තබා ඇත.
'රාණි' සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි.

Back to top
Go to bottom

Popular News