lan englan tam

පුවත්

නූතන යුගයේ අබේ - නිරංජලා කෘතිය සහ ප්‍රාසාංගික සැඳෑව 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී

යනු ශ්‍රී ලාංකික ගායන යුවල අතර ජනප්‍රිය ගීත රැසක් රසිකයින්ට දායාද කළ ජනප්‍රිය ගායක යුවලකි. 

සමුද්‍ර වෙත්තසිංහ විසින් සංස්කරණය කරන ලද නූතන යුගයේ අබේ - නිරංජලා කෘතිය එළිදැක්වීමට අදාළ ප්‍රාසාංගික සැඳෑව හෙට (26) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
 
රෝහණ සිරිවර්ධන, උරේෂා රවිහාරි, දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, ඉන්දිකා උපමාලි, සශිකා නිසංසලා, චන්දන ලියනාරච්චි, චරිතා ප්‍රියදර්ශනී, අනුරාධා නන්දසිරි, ජානක වික්‍රමසිංහ, බිමල් ජයකොඩි, දයාන් විතාරණ සහ ප්‍රවීණ සංගීත ශිල්පීන් ගණනාවක් මෙම අවස්ථාවට සහභාගි වෙති.
Back to top
Go to bottom

Popular News