lan englan tam

පුවත්

'මුසාසි'හි රඟන රශිප්‍රභා සහ අසංකි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රභූ දේවාගේ අලුත්ම චිත්‍රපටය වන 'මුසාසි'හි

ජනප්‍රිය නිළි රශිප්‍රභා සංදීපනී සහ අසංකි ද සිල්වා රංගනයෙන් දායක වන 'ස්ටර්ලයිට්' ගීතය පසුගියදා එළදක්වා තිබිණි. 

ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් රැසක් දායක වූ ගීතය මීට පෙර රූගත කරන වකවානුවේදී රශිප්‍රභා සංදීපනී පවසා තිබුණේ එම රූගත කිරීම සිදු කළ දිනය සිය ජීවිතයේ අමතක නොවන දවසක් ලෙසය. 
 
"මුසාසි" දකුණු ඉන්දීය චිත්‍රපටයේ දර්ශන රූගත කිරීම සඳහා ප්‍රභූදේවා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එම වකවානුවේද මෙම වීඩියෝව පිළිබඳව ලාංකිකයින්ගේ අවධානය හිමි විය.
Back to top
Go to bottom

Popular News