lan englan tam

පුවත්

විවාහයෙන් බැට කෑ නිසා අම්මා මේ ලෝකෙන් ගිය එක හොඳයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුරේනි නොශිකා කලා ශිල්පිනියක් ලෙස විවිධ අවස්ථාවල සිය ප්‍රතිභාව පෙන්වූ රංගන ශිල්පිනියකි.

ලෝක රූ රැජින සඳහා වන ශ්‍රී ලංකා රූ රැජින තරඟයකින් ජනප්‍රිය තලයට එසවුණු යුරේනි ස්වාධීන මත දරන රංගන ශිල්පිනියක ලෙසද ප්‍රසිද්ධය.
කලා ශිල්පීන් සහභාගී වී සිය ළමා අවදිය සිහි කරන නෙත් එෆ් එම් වැඩසටහනක් වන 'මා බාල කාලේ' වැඩසටහනට සහභාගි වෙමින් යුරේනි පැවසුවේ සිය මව බෙහෙවින් බැට කෑ තැනැත්තියක වීම හේතුවෙන් ඇය සිය ජීවිතයෙන් සමුගැනීම වඩා හොඳ බවය.
සිය මව පියා කුඩා කල අහිමි වීමේ අඩුව පිළිබඳව සංවේදීව කතා කළ යුරේනිගේ මත දැක්වීමට අනුව කාන්තාවක හැටියට සිය මව විවාහ ජීවිතයෙන් බැට කෑම අනුමත නොකරන්නීය.

Back to top
Go to bottom

Popular News