lan englan tam

පුවත්

හීරාමණ්ඩි විලාසිනියන්ගේ තිරයෙන් පිටුපස වීඩියෝව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වන විට ඉහළ ප්‍රතිචාර ලබමින් සිටින සංජේ ලීලා බන්සාලිගේ 'හීරාමණ්ඩි'හි විලාසිනියන්ගේ චරිත නිරූපණය කරන ප්‍රධාන නිළියන්ගේ තිරයෙන් පිටුපස වීඩියෝවක් ජනප්‍රිය වී තිබේ.

යුග කිහිපයක් නියෝජනය කරන ජනප්‍රිය හින්දි සිනමා තරු ගණනාවක් සහභාගි වන කතා මාලාවේ නිළියන්ගේ ඇඳුම් පැළඳුම්, රංග උපකරණ, ගෘහ භාණ්ඩ යනාදිය එහි පළ කර ඇත.
'දියමන්ති අලෙවි වීදිය' යන අර්ථය සහිත හීරාමණ්ඩිහි මනීෂා කොයිරාල, සෝනක්ෂි සිංහා, අදිති රාඕ හයිදාරි, රිචා චාඩා ඇතුළු නිළියන් පිරිසක් ප්‍රධාන චරිත නිරූපණය කරති.

Back to top
Go to bottom

Popular News