මාධුරී ඩික්සිත් පසුගියදා සිය උපන්දිනය සැමරූ අතර ඇගේ උපන්දිනයේදී ඇයව පුදුම කිරීමට මාධුරී විනිශ්චයෙන් දායක වන 'ඩාන්ස් දීවානේ' නර්තන ශිල්පීහු සමත් වූහ.
ඒ අතර ප්රථම වරට මාධුරී පුදුම කිරීමට ඇගේ සැමියා ශ්රී රාම් නේනේ ද සහභාගි වූයේ මාධුරීගේ නිවසේ සුරතලාද එම ස්ථානයට රැගෙන එමිනි.
මාධුරී ඒ සම්බන්ධයෙන් බෙහෙවින් පුදුමයට හා සතුටට පත් වූ අතර වැඩසටහනේ නිවේදිකාව එහිදී පැවසුවේ 'ඉතිහාසයේ පළමු වරට මාධුරීගේ සැමියා ගෙදර ආවා' (මාධුරී කි පියා ඝර් ආයා) යනුවෙනි.