ජනප්රිය ගායක සහ සංගීත අධ්යක්ෂ සංඛ දිනෙත්ගේ පුතු යුගාන්ගේ පළමු වැනි උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ඒ සඳහා ජනප්රිය කලාකරුවන් කිහිපදෙනකු ද සහභාගී වී සිටියා.
මේ එම උත්සවය අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්.
View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/item/1924-2016-05-04-08-53-52#sigProId121be10b04
https://mirrorarts.lk/news/item/1924-2016-05-04-08-53-52#sigProId121be10b04