ලෝක ළමා දිනය වෙනුවෙන් සිත FM හා ගම්පහ මහා නගර සභාව එකමුතුව සංවිධාන කරන ලද පොඩ්ඩන්ගේ දවස අතිසාර්ථකව ගම්පහ මහා නගර සභා ක්රීඩාංගනයේදී ලෝක ළමා දිනය දා පැවැත්වුණා.
එදින සතුටු වෙන්න විනෝද වෙන්න තෑගි ලබන්න පොඩ්ඩන්ට හැකියාව ලැබුණු අතර දවස පුරා සංගීතය, නැටුම්,මැජික් සංදර්ශනයක් ද රස විඳින්නට අවස්ථාව ලැබුණා.
මේ සිත FM පොඩ්ඩන්ගේ දවසේ පොඩ්ඩන් සතුටු වූ අයුරු දැක්වෙන අවස්ථා කිහිපයක්,
https://mirrorarts.lk/news/item/2010-2016-08-22-18-37-57#sigProId9a904f318f