lan englan tam

විඩියෝ ගැලරිය

රුවන්ගේ අලුත් මලට ආපු චමත්කා - (Video)

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රුවන් හෙට්ටිආරච්චි ගේ මල් සින්දුව එළිදක්වලා තියෙනවා.

මෙම වීඩියෝවට ෆේස්බුක් හි ජනප්‍රිය තරු දෙකක් වන ජනයි -ප්‍රියයි මෙම වීඩියෝව සඳහ දායක වී තිබෙනවා.

ඒ වගේම මේ ගීතයේ රූප රචනාවට  ‘ගිනියම් රැය’ ගීත වීඩියෝවෙන් ජනප්‍රිය වුණු චමත්කා ලක්මිණි එකතු වෙලා තියනවා.

Ruwa

Face Book Setup 01

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News