lan englan tam

අතන මෙතන

“හිතවතිය” එළිදකියි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිදුලාංගනී බුද්ධිකෝරාළ විසින් රචිත “හිතවතිය” කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මැයි 19 වැනිදා දොරට වැඩීමට නියමිතය.

“හිතවතිය” ගැන කතාබහට මිරාන් දමින්ද්‍ර පෙරේරා, කසුන්සලා ගිම්හානි යන අය එක් වනු ඇත.

මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන මෙම කටයුත්තට ඔබටත් ඇරයුම්.

Back to top
Go to bottom

Popular News