lan englan tam

අතන මෙතන

“අවසරයි කුහුඹුවනි” 9 වැනිදා එළිදැක්වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කසුන්සලා ගිම්හානි විසින් රචිත “අවසරයි කුහුඹුවනි” කාව්‍ය සංග්‍රහය එළඹෙන ජුනි මස 9 වැනිදා එළිදැක්වීමට නියමිතය.

කෘතිය එදින සවස 2 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී(NADA) ජනගත කෙරෙනු ඇත.

එහි දෙසුම් පැවැත්වීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, චුලානන්ද සමරනායක, පුබුදු ජයගොඩ සහභාගී වීමට නියමිතය.   

Back to top
Go to bottom

Popular News