lan englan tam

අතන මෙතන

“අවසරයි කුහුඹුවනි” 9 වැනිදා එළිදැක්වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කසුන්සලා ගිම්හානි විසින් රචිත “අවසරයි කුහුඹුවනි” කාව්‍ය සංග්‍රහය එළඹෙන ජුනි මස 9 වැනිදා එළිදැක්වීමට නියමිතය.

කෘතිය එදින සවස 2 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී(NADA) ජනගත කෙරෙනු ඇත.

එහි දෙසුම් පැවැත්වීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, චුලානන්ද සමරනායක, පුබුදු ජයගොඩ සහභාගී වීමට නියමිතය.   

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News