lan englan tam

අතන මෙතන

ප්‍රාග්ධනය – තෙවැනි වෙළුම එළිදකියි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, ප්‍රකට ගත්කතුවරයෙකු සේ ම පරිවර්තකයෙකු ද වන ජයතිලක සිල්වා විසින් පරිවර්තනය කරන ලද ප්‍රාග්ධනය කෘතියේ තෙවැනි වෙළුමේ පරිවර්තනය ජනගත කෙරෙයි.

මෙයට පෙර ලංකාවේ මෙලෙස අසංක්ෂිපත්ව පූර්ණ වශයෙන් ප්‍රාග්ධනය කෘතිය පරිවර්තනයව තිබුණේ නැත. මෙහි පළමු සහ දෙවැනි වෙළුම් ද පරිවර්තනය කළේ ජයතිලක ද සිල්වා විසින් ම ය.

ප්‍රාග්ධනය – තුන්වැනි පොත
(දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ විවේචනයක්-ධනපති නිෂ්පාදන ක්‍රියාවලිය සමස්තයක් ලෙස)
මැයි මස 11 වැනි දා
සවස 3.30ට
කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ
මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News