කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගුරු ගීතය' චිත්‍රපටය නැරඹීමේදී දස වතාවක් පමණ හැඬූ බව චිත්‍රපටය නැරඹීමට පැමිණි අවස්ථාවක පවසා තිබිණි.
එහිදී චිත්‍රපටය නැරඹීමට ගුරු ගීතය නවකතාවේ මුල් කෘතිය බාධා කළ නමුත්, තමන් අපේක්ෂා නොකළ අන්දමේ දසුන් ඒ තුළ තිබූ බව අමාත්‍යවරයා පවසා තිබිණි.
කෘතියේ තමන් බලාපොරොත්තු වූ පොප්ලර් ගස් දෙක සිනමාපටය තුළ අපේක්ෂා නොකළ තරමේ කුඩා ගස් වූ නමුත්, චිත්‍රපටය හෘදයාංගම එකක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
වීඩියෝ මූලාශ්‍ර: ඩේලි මිරර්