“සිනමාවේ දේශපාලනය” නමින් සංවිධාන කරන සිනමා දැක්ම සහ සංවාදය සඳහා මෙවර තෝරා ගෙන ඇත්තේ ධර්මසේන පතිරාජයන් අධ්‍යක්ෂණය කළ “පාර දිගේ” චිත්‍රපටයයි.
මෙම වැඩසටහන හෙට එනම් 17 වැනිදා සවස 4 ට කොළඹ විශ්වවිද්‍යාලයීය කලා අංශයේ අංක 294 කාමරයේ පැවැත්වීමට නියමිත ය.
සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වීම සඳහා විදර්ශන කන්නන්ගර සහ කුමාරි කුමාරගමගේ සහභාගී වනු ඇත.