'ධවල ඡායා' හෙට එළිදකියි
පාලිත ජයකොඩිගේ නවතම නවකතාව 'ධවල ඡායා' හෙට දින එනම් 30 වෙනිදා ජනගත කිරීමට නියමිත ය.
ඒ උදැසන 10.00 ට කොළඹ දයාවංශ සහ සමාගමේ නව පොත් ප්රදර්ශනාගාරයේදී ය.
'ධවල ඡායා' 1840 ගණන්වල ලංකා සමාජය පාදක කරගනිමින් රචිත කෘතියකි.

Category
අතන මෙතනHits
918 times15-03-2021 සටහන්
11-03-2021 විශේෂාංග
08-03-2021 පුවත්
06-02-2021 පුවත්