රොබ් රේනර් අධ්‍යක්ෂණයක් වන Shock and Awe සිනමාපටය ප්‍රදර්ශනය
හා සංවාදය දෙසැම්බර් 21 වැනිදා සවස 3.30 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී (NADA) පැවැත්වීමට නියමිත ය.
සැබෑ ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය මුදලාලිකරණය පිළිබඳව සංවාදය එදින පැවත්වෙන්නේ බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළු විද්වතුන් සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙනි.
“අලුත් පියාපත්” මෙම වැඩසටහන සංවිධාන කරනු ලබයි.