දැකල පුරුදු කවුද? සිනමා සංවාදය
දැකල පුරුදු කෙනෙක් සිනමාපටය පිළිබඳ සිනමා සංවාදයක් අප්‍රේල් පළමු වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.
විදර්ශන කන්නන්ගර, චින්තන ධර්මදාස, ප්‍රභා මනුරත්න සහ ජගත් වීරසිංහ එදින වැඩසටහනට එක්වනු ඇත.
ස්වාධින සිනමා එකමුතුව විසින් මෙය සංවිධාන කෙරේ.