lan englan tam

පුවත්

රසික සංවාද මණ්ඩපයට අරාධනා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සහ නවක කවි කිවිඳියන්ගේ නූතන කාව්‍ය නිර්මාණ පිළිබඳ  ” රසික සංවාද මණ්ඩපය” කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ආරියවංරණවීර, නන්දන වීරසිංහ, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, විපුලි නිරෝෂිණී ආදී ප්‍රවීණ කවි කිවිඳියන්, සාහිත්‍යවේදීන් ප්‍රමුඛ නූතන කවි කිවිඳියන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙන්නේ 2017 අප්‍රේල් මස 08 වන සෙනසුරාදා දිනයි.

උදෑසන 9.30 ට බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙදි (368/6, සරණ පාර – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල) එය පැවැත්වෙන අතර සංවිදායක මණ්ඩලය විසින් ඒ සදහා එක්වන ලෙස සැමට විවෘත ඇරියුමක් කරයි. 

kemadasa

Back to top
Go to bottom