රංගන ශිල්පී දසුන් පතිරණ කියන්නේ මෑතකාලීනව වඩාත් ජනප්රියත්වයට පත් රංගන ශිල්පියෙක්.
එපමණක් නොව ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසින් සම්මානයට පවා පාත්ර වුනු ඔහු පිය පදවිය ලබන්නට සුදානම් වන වග අපිට වාර්තා වනවා.
ඔහු සිය බිරිඳ හංසි දිසානායක සමඟ පෙනී සිටි සුන්දර ඡායාරූප පෙළක් මේ අයුරින් අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම්.