lan englan tam

පුවත්

ජගත් මනුවර්ණ රහස් පොලිසියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයකු ලෙස කටයුතු කරන ජාත්‍යන්තර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අද (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් විසින් තමන් වෙත අභූත චෝදනා එල්ල කරනු ලබන බවත් ඒ සම්බන්ධයෙන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් රංගන ශිල්පියා පියවර ගෙන තිබේ.

Back to top
Go to bottom

Popular News