lan englan tam

පුවත්

ඉපයීමට අවංක ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ පළවැනියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ වැඩිම ආදායම් බදු ගෙවන පුද්ගලයා ලෙස 2024 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 92ක් ගෙවනු ලැබ ඇති ෂාරුක් ඛාන් පසුගියදා හඳුනා ගැණිනි.

ඉන්දියාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන නළුවෙකු ලෙස ඒ අනුව ෂාරුක් හඳුනාගෙන ඇති බව වාර්තා කරනු ලැබ ඇත්තේ Fortune India සඟරාව විසිනි.
සිය අවසන් චිත්‍රපට කිහිපය සමගින් ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීස් රජු ලෙස ෂාරුක් තමන්ගේ සාර්ථකත්වය යළි යළිත් සනාථ කළ අතර සිය ඉපයීම් සඳහා අවංකත්වය දක්වමින් ඔහු බදු ගෙවා ඇති බව සඟරාව වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

Back to top
Go to bottom

Popular News