lan englan tam

විඩියෝ ගැලරිය

මේ සිස්ටම් එක හරිම අප්සට් - කුඹියෝ- තුමිදු දොඩම්තැන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්.

මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ “

je mid set

kemadasa

Back to top
Go to bottom