lan englan tam

පුවත්

පැරණි පෙම්වතුන්ට සුබ පතන Congrats My Ex!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය පැරණි පෙම්වතා ගැන මුල් වූ කතා පුවතක් වන 'Congrats My Ex!' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඇමසන් ප්‍රයිම් සින්ගපූර් වෙතින් එළිදක්වනු ලැබ තිබේ.


මැලේ සහ හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද දිවෙන මෙම චිත්‍රපටය ප්‍රහසන ජවනිකා බොහොමයකින් සමන්විත වේ.

Back to top
Go to bottom

Popular News