lan englan tam

පුවත්

'කන්දක් සේමා' රසික හමුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් රචිත 'කන්දක් සේමා' නවකතාව ඇසුරින් එම නමින්ම නිමැවුණ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන KCC Multiplexහිදී රසික හමුවක් පැවැත්විණි.

චිත්‍රපටයේ සම නිෂ්පාදන හිමිකාරීත්වය ඇති සුමිත්‍රා රාහුබද්ධ, නිරෝෂා පෙරේරා, දිනෙත් ඩි සිල්වා, බිමල් ජයකොඩි, ජයනි සේනානායක යනාදී රංගන හා තාක්ෂණ ශිල්පීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායා : KCC Multiplex 

 

 

Kandak sema

 

kandak sema 1

 

kandak sema 2

 

kandak sema 3

Back to top
Go to bottom

Popular News