lan englan tam

පුවත්

ශේෂාද්‍රි මව් පදවියට මුල් තැන දී කටයුතු කරන්න තීරණය කරලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මවක වී කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් ඉතා තෘප්තිමත් බවත් මව් පදවිය අමතක කර කටයුතු කිරීම වෙනුවට එයට ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට තමන් උත්සාහ කරන බවත් ජනප්‍රිය නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් පවසන්නීය.

තමන් කෝප ගන්නා විට කොච්චි කරලක් මෙන් සැර තැනැත්තියක වන බවද ශේෂාද්‍රි පවසා තිබුණේ 'පිනිපලස' අතිරේකයේ ධම්මිකා සුරංජි පතිරණ සමග කළ සංවාදයකදීය.
නිළියක හැටියට තමන් මේ වන විට ශරීරයේ බර අඩු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද ශේෂාද්‍රි එහිදී සඳහන් කළාය.

Back to top
Go to bottom

Popular News