lan englan tam

පුවත්

'ඇක්වා මෑන්' කඩොලාන නිරීක්ෂණයට ලංකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන කඩොලාන ප්‍රතිසංස්කරණ කටයුතු විමසීම සඳහා ජනප්‍රිය 'ඇක්වා මෑන්' කතා මාලාවේ එම චරිතය නිරූපණය කළ හොලිවුඩ් නළු ජේසන් මොමෝවාට මෙරටට එන ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය විසින් ආරධනා කරනු ලැබ තිබේ. 

එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් විසින් මෙම ආරාධනය සිදු කරනු ලැබ ඇත්තේ සමුද්‍ර පරිසර පද්ධතිය ගවේෂණය කිරීමට පැමිණෙන ලෙසද ඒ සමග ආරාධනා කර තිබේ.
 
එක්සත් ජනපද තානාපතිනිය සිය ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ මෙම නිවේදනය කරන් තිබෙන අතර පරිසර හිතකාමියකු වන ජේසන් ඒ අනුව නුදුරේ ශ්‍රී ලංකාවාට පැමිණීමට ඉඩ ඇති බව අනාවරණ වේ.
Back to top
Go to bottom

Popular News