lan englan tam

පුවත්

මගේ නංගි පොඩි කාලේ බෝනික්කෙක් වගේ; නිරෝෂා පෙරේරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා පෙරේරා ස්වාධීන රූපවාහිනියේ 'චැට් ඇන්ඩ් මියුසික්' වැඩසටහනට සහභාගි වෙමින් පැවසුවේ සිය සහෝදරිය ගැන කුඩා කල සිටම ඇයට පැවති දැඩි බැඳීම ගැනයි. 

ඉරෝෂාට ඇය කුඩා කල සිට දැඩිව ආදරය කළ බවත් බාලාංශ පන්තියේදී පාසල් විවේක වේලාවේදී සහෝදරියන් මුණගැසුණු විට ඇයට 'තොත්තු' දීම පුරුද්දක් කරගෙන සිටි බව සහ සිය නැගණිය කුඩා වියේදී බෝනික්කෙකු වැනි බව නිරෝෂා එහිදී පැවසුවාය.
Back to top
Go to bottom

Popular News