lan englan tam

පුවත්

ඔයා තාම තරුණයි, දරුවා ගැන හිතන්න; ජපාන පින්කමේදී භද්දිය හිමියන් චාමරට කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හදවතේ ගායකයා' යැයි නම් කළ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ඉක්මන් සුවය පතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සෙත් පිරිත් පිංකමක් සූදානම් කර තිබිණි. 

එහිදී චාමරද එම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ අතර එම අවස්ථාවට සහභාගි වූ මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ පැවසුවේ 'චාමර ඔයා තාම තරුණයි, ඔයා ඔයාගේ දරුවා ගැන හිතන්න' යනුවෙනි.
Back to top
Go to bottom

Popular News