lan englan tam

පුවත්

ජය පාලන්ට සුවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික ලේඛක සහ කිවිවර ජය පාලන් පසුගිය දිනවල බරපතල ලෙස අසනීපයෙන් පසු වූ අතර මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව පවසයි. 

බරපතල ලෙස රෝගාතුර වුවද සිය දරුවන් පියා වෙනුවෙන් එකතු වූ පසුව තමන් වේගයෙන් සුවපත් වූ බව ජය පාලන් පවසයි. 
 
මරණය ජය ගෙන තමන් යළි ජීවත් වන බව පවසන ශ්‍රී ලාංකික නිර්මාණකරුවාට සුවය ලැබේවා!
Back to top
Go to bottom

Popular News