lan englan tam

පුවත්

හෑන්ඩ් බිලක ලියූ පේළි අට; 'සිහිනයකි මට ආදරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උපුල් ශාන්ත සන්නස්ගලගේ 'සින්දු කයිවාරුව' ප්‍රසංගය මෙල්බර්න්හිදී පැවැත්වුණ ප්‍රසංගය පසුගිය දෙවැනිදා 'රෝයල් තැප්‍රොබේනියන්' යූටියුබ් චැනලයේ පළ කර තිබිණි. 

එහිදී සන්නස්ගලගේ ජනප්‍රිය ගීතයක් වන 'ආදරණීය වස්සානය' චිත්‍රපටයේ 'සිහිනයකි මට ආදරේ' ගීතයෙන් ප්‍රසංගය ආරම්භ කෙරිණි. 
 
එහිදී සන්නස්ගල පැවසුවේ තමන් විසින් එම ගීතය නුගේගොඩ තමන් කළ උපකාරක පන්තියක කොළයක එම ගීතය පේළි අටකට රචනා කළ බවය.
 
Back to top
Go to bottom

Popular News