lan englan tam

පුවත්

ලැජ්ජයි හිරු; මහේෂි කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහේෂි මධුසංකා යනු කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක් වන අතර සාමාන්‍යයෙන් ඇය රූපවාහිනී නාලිකා සමග එදිරිකමක් දක්වන නිළියක් නොවෙයි. 

නමුත්, පසුගියදා හිරු ටීවී කෙරෙන් අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දුන් තරුණයෙකු වෙනුවෙන් මහේෂි දැඩි දෝෂාරෝපණයක් රූපවාහිනී නාලිකාවට එල්ල කරනු ලැබිණි. 
 
ඒ සඳුන් ප්‍රභාත් නම් නිරූපණයට එක් වූ තරුණයකු එම නාලිකාව විසින් දැඩිව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙනි. 
 
WhatsApp Image 2024 03 05 at 19.44.25
 
මෙම සිදුවීම පිළිබඳව බොහෝ කලා ශිල්පීන්ද අප්‍රසාදය පළ කර තිබූ අතර සමාජ ජාල තුළද ඒ සඳහා අප්‍රසාදයක් ඇති වී තිබිණි. 
 
මහේෂිගේ සටහන 
 
"අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු හීන විනාස කරන Hiru TV 🤮🤮🤮ලැජ්ජායි කොච්චර හීන එක්කද මිනිස්සු ඔයාලා ලගට එන්නේ මේ ළමයි ලැජ්ජාව දරා ගන්න බැරුව ජිවිතේ නැති කර ගත්තොත් ඔයාලා වග කියනවද????මේ හේතු නිසා තමයි වැඩ කරන සේවකයෝ channel එක දාලා යන්නේ"
 
Back to top
Go to bottom

Popular News