lan englan tam

පුවත්

The Great Indian Kitchen ප්‍රදර්ශනය සහ සංවාදය අද 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ජනප්‍රියතම මලයාලම් චිත්‍රපටයක් වන  The Great Indian Kitchen චිත්‍රපටය ප්‍රදර්ශනය සහ ඒ සම්බන්ධයෙන් වන විචාරයක් අද (07) සවස 06ට සුමංගල සභාසද පරිශ්‍රයේදී පැවැත්වේ. 

සූරජ් වෙන්ජාරාමූඩ් සහ විනීජා සජායන් රංගනයෙන් දායක වන 2021දී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපටයක් වන මෙය ජියෝ බේබිගේ අධ්‍යක්ෂණයක් වේ.
Back to top
Go to bottom

Popular News