lan englan tam

පුවත්

'ඩක් ඩික් ඩෝස්' ඉහළ ප්‍රතිචාර මැද තිරගත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යාපනයෙන් බිහි වූ තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන රාජ් සිවරාජ්ගේ දෙවැනි චිත්‍රපටය වන 'ඩක් ඩික් ඩෝස්' චිත්‍රපටය මාර්තු 08 වැනිදා සිට තිර ප්‍රදර්ශනය ඇරඹුණ අතර ඒ සඳහා මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

කිව යුතු කතා ගණනාවක් කිව යුතු බව සඳහන් කරමින් එළිදැක්වුණු චිත්‍රපටයට එකම ප්‍රේක්ෂකයා දෙවරක් පවා නරඹන තරමට රසාස්වාදයක් ඇති බව පැවසේ.

Back to top
Go to bottom

Popular News