lan englan tam

පුවත්

සෙනාලිට සරසවිය ජනප්‍රියම නිළිය ලැබුණේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෙනාලි ෆොන්සේකා සරසවිය - ලක්ස් 35 වැනි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළිය බවට පසුගියදා සම්මානයට පාත්‍ර විය.

එහිදී සෙනාලි සඳහන් කළේ තමන් 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ රඟපෑම හේතුවෙන් මෙම සම්මානයට නිර්දේශ වූ බවත් ඒ වෙනුවෙන් රසිකයින්ට සිය ස්තුතිය පිරිනමන බවත්ය.

Back to top
Go to bottom

Popular News