lan englan tam

පුවත්

මේ දිනවල වැඩි ආදරයක් ලබන 'තාදී'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රශිප්‍රභා සංදීපනී මේ දිනවල යළි වැඩි අවධානයක් ගත් තාරකාවක් වී තිබේ.

ඒ ඇගේ අලුත් චිත්‍රපටය 'විසල් ආදරේ' චිත්‍රපටය සමගිනි.
එහි 'තාදි' චරිතය හේතුවෙන් චිත්‍රපටය තිරගත වූ පළමු දිනම දැඩි ආදරයක් රසිකයින්ගෙන් තමන්ට හිමි වූ බව රශිප්‍රභා ජනප්‍රිය සමාජ ජාල වැඩසටහන් පූරක තරිඳු වෙල්හේනගේ වෙත පවසා සිටියාය.

Back to top
Go to bottom

Popular News