lan englan tam

පුවත්

'විසල් ආදරේ' හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝග කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැනඩාවේ ශ්‍රී ලංකා තිරගත වීමට සමගාමීව තිරගත වීම ආරම්භ කළ 'විසල් ආදරේ' චිත්‍රපටය එරට හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනයට පවා අභියෝග කර ඇති බව පැවසේ.

මේ බව එහි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඇතුළු අය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ අතර සියලු තිරගත වීම් කාලය දිගු කර ඇති බවද පැවසේ.
නව සිනමා ශාලා ප්‍රදර්ශනයක් ලෙස ඔන්ටාරියෝහීද ප්‍රදර්ශනය අරඹා ඇති බව පවසයි.

Back to top
Go to bottom

Popular News