lan englan tam

අතන මෙතන

ගාල්ල සංඝමිත්තා විද්‍යාලීය සියවස් සැමරුම වෙනුවෙන් " චරිතෙ හොරුඅරන්” 20 දා කරාපිටියට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 ගාල්ල සංඝමිත්තා විද්‍යාලීය සියවස් සැමරුම වෙනුවෙන් 2006 ආදී සිසුවියන් විසින් සංවිධානය කරන රවීන්ද්‍ර ආරියරත්නගේ " චරිතෙ හොරුඅරන්” වේදිකා නාට්‍ය 2017 අගෝස්තු මස 20 වැනි දින කාරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. 

  අභිමානවත් ආදී සිසුවියන් ලෙස මෙම කර්තව්‍යය සඳහා හැකි අයුරින් ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

 වැඩිවිස්තර සඳහා විමසීම් - 

පැතුම් මධුෂානි 

0777 274 427

Back to top
Go to bottom

Popular News